Tutes Delivery Details

  • පන්ති ගාස්තු ගෙවන දිනයට පසු දිනයේ බොහෝවිට නිබන්ධන කුරියර් ආයතනයට බාරදීම සිදුවේ. ඇතැම්විට මෙය එක් දිනක් ප්‍රමාද වීමට ඉඩක් පවතියි. පන්ති ගාස්තු ගෙවීම සිදුකළේ සිකුරාදා හෝ සෙනසුරාදා දිනයක නම් නිබන්ධන බාරදීම සිදුවන්නේ එළඹෙන සඳුදා දිනයේ වේ.

  • නිබන්ධන බාරදීමෙන් වැඩ කරන දින 4ක් – 5ක් තුළ (එනම් සති අන්ත සහ රජයේ නිවාඩු දින හැර) නිබන්ධන නිවසට ලැබීම සිදුවේ.

  • නියමිත දිනයන් පසු වුව ද ඔබ වෙත නිබන්ධන නොලැබුණි නම් අපගේ telegram hotline අංශයට message එකක් යොමු කර ඒ බව දැනුවත් කරන්න. සුදුසු විසඳුමක් ඒ හරහා ඔබට ලබාදෙනු ඇත.

  • තමාගේ නිබන්ධනය අප විසින් කුරියර් ආයතනයට බාර දී ඇති දිනය පහත දැක්වෙන ලැයිස්තුවෙන් ඔබට බලාගත හැක. කෙසේවෙතත් මෙම ලැයිස්තුව නිබන්ධන යැවූ විගසම update නොවන අතර ඒ සඳහා දිනයක් පමණ ගතවිය හැක. පන්ති ගාස්තු ගෙවා දින 2ක් වන විටත් ඔබගේ නම මෙම ලැයිස්තුවට එක් වී නොමැති නම් ඒ පිළිබඳව අපගේ telegram hotline අංශයට message එකක් යොමු කර දැනුවත් කරන්න. 
[sheet2site key = 1Uh--xJIG1skXLRv-qEWfUv4e7Ctjgc6EekR2SeGAkxw]