Inorganic Full Course

s block Part 1 - Free

2022 Inorganic Chemistry s ගොනුව Part 1

අකාබනික රසායනය කොටස් සියල්ලම මේ වන විට වෙබ් අඩවියේ unit based lessons හරහා මිල දී ගෙන අධ්‍යනය කිරීමට හැකිවන පරිදි සකස් කොට ඇත.

    1. s ගොනුව (1 හා 2 කාණ්ඩ)
    2. 13 හා 14 කාණ්ඩ
    3. 15 කාණ්ඩය
    4. 16 කාණ්ඩය
    5. 17 හා 18 කාණ්ඩ
    6. කැටායන හා ඇනායන විශ්ලේෂණය
    7. D ගොනුව

කොටස් 7කින් මෙය සමන්විත වන අතර තමන්ට අවශ්‍ය කොටස් වෙන වෙනම තෝරාගෙන මිලදී ගත හැක. අවශ්‍ය නම් රු.3500ක විශේෂ මිලකට මුලු පාඩම ම එකවර මිලදීගත හැක.

වැඩි විස්තර දැනගැනීමට හා මිලදී ගැනීමට අවශ්‍ය නම් පහතින් පිවිස ඔබගේ අවශ්‍යතාවය සඳහන් කර telegram message එකක් යොමු කරන්න.