2021 පුණරීක්ෂණ පන්තියේ කාබනික රසායනය පාඩමේ මැයි මාසයේ සාකච්ඡා කල කොටස් අධ්‍යනය කිරීමට අවශ්‍ය සිසුන් පහතින් මෙම පන්තිය මිලදී ගන්න. (පුණරීක්ෂණ පන්තියට අලුතින් සහභාගී වන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති අතර වෙනත් සිසුවෙකුට වුව ද කාබනික රසායනය පාඩම සියළු සිද්ධාන්ත හා ගැටලු විසඳීම් සහිතව ආවරණය කරගැනීමට මෙය යෝග්‍ය වේ.)

මෙම පාඨමාලාවෙන් ආවරණය වන කොටස්

  • Organic Day 8 – මද්‍යසාර වල ප්‍රතික්‍රියා සහ යාන්ත්‍රණ
  • Organic Day 9 – ෆීනොල් හා ඇල්ඩිහයිඩ කීටෝන වල ප්‍රත්‍රික්‍රියා
  • Organic Day 10 – ඇල්ඩිහයිඩ කීටෝන වල ප්‍රත්‍රික්‍රියා සහ යාන්ත්‍රණ

2021 Revision Organic – MAY

රු750.00
1 month of access