2021 පුණරීක්ෂණ පන්තියේ කාබනික රසායනය පාඩමේ මාර්තු මාසයේ සාකච්ඡා කල කොටස් අධ්‍යනය කිරීමට අවශ්‍ය සිසුන් පහතින් මෙම පන්තිය මිලදී ගන්න. (පුණරීක්ෂණ පන්තියට අලුතින් සහභාගී වන සිසුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇති අතර වෙනත් සිසුවෙකුට වුව ද කාබනික රසායනය පාඩම සියළු සිද්ධාන්ත හා ගැටලු විසඳීම් සහිතව ආවරණය කරගැනීමට මෙය යෝග්‍ය වේ.)
මෙම පාඨමාලාවෙන් ආවරණය වන කොටස්
- Organic Day 1 – ඇල්කේන, ඇල්කීන හා ඇල්කයින වල ප්‍රතික්‍රියා හා පරිවර්තන
- Organic Day 2 – අග්‍රස්ථ ඇල්කයින ආශ්‍රිත පරිවර්තන, බෙන්සීන් වල ප්‍රතික්‍රියා
- Organic Day 3 – බෙන්සීන් වල යොමුකරණය, ඇල්කීන හා ඇල්කයින වල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ
- Organic Day 4 – බෙන්සීන් වල ප්‍රතික්‍රියා යාන්ත්‍රණ
2021 Revision Organic – March
රු1,000.00
1 month of access