විද්‍යුත් රසායනය පාඩමෙහි වීභාගයට අවශ්‍ය සියලුම දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කර ඇති පාඨමාලාවකි. සිද්ධාන්ත හා පුණරීක්ෂණ යන ඕනෑ ම පන්තියක සිසුවෙකුට ගැලපෙන පරිදි සකස්කර ඇති අතර මුල සිට සරලව අරඹා ඉතා ගැඹුරු සිද්ධාන්ත දක්වා ක්‍රමානුකූලව ඉගැන්වීම සිදු කෙරෙන බැවින් සහ ඕනෑ ම මට්ටමක සිසුවෙකුට මෙම පාඨමාලාව යෝග්‍ය වනු ඇත.
මෙම පාඨමාලාව තුළ ආවරණය වන කොටස්
- විද්‍යත් රසායනය පාඩමේ සම්පූර්ණ සිද්ධාන්ත
Unit 13 | විද්‍යුත් රසායනය
රු3,000.00
1 month of access