🛑 කාබනික රසායනය පාඨමාලාවෙහි ඇලඩිහයිඩ , කීටෝන , කාබෝක්සිලික් අම්ල හා ව්‍යුත්පන්න , නයිට්‍රජන් අඩංගු සංයෝග , සමායවිකතා , භෞතික ගුණ , අම්ල භාෂ්ම ගුණ විචලනය හා නාමකරණය යන කොටස් සියල්ලෙහි සිද්දාන්ත පුර්ණ වශයෙන් මෙහිදී ආවරණය වේ
කාබනික රසායනය සඳහා සැප්තැම්බර්මාසයට අදාල පාඩම් සඳහා සහභාගී වීමට පහතින් මෙම පන්තිය මිලදීගන්න.
කාබනික රසායනය – Part 2
රු2,000.00
1 month of access