උසස්පෙළ විභාග ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 20 – 24 අතර ප්‍රමාණයක් ආවරණය වන, විෂය නිර්දේශයේ එන 6 වන ඒකකය වන අකාබනික රසායනය පාඩමේ s ගොනුව කොටසෙහි විභාගයට අවශ්‍ය සියලුම දැනුම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි සකස් කර ඇති පාඨමාලාවකි. සිද්ධාන්ත හා පුණරීක්ෂණ යන ඕනෑ ම පන්තියක සිසුවෙකුට ගැලපෙන පරිදි සකස්කර ඇති අතර මුල සිට සරලව අරඹා ඉතා ගැඹුරු සිද්ධාන්ත දක්වා ක්‍රමානුකූලව ඉගැන්වීම සිදු කෙරෙන බැවින් සහ ඕනෑ ම මට්ටමක සිසුවෙකුට මෙම පාඨමාලාව යෝග්‍ය වනු ඇත.
මෙම පාඨමාලාව තුළ ආවරණය වන කොටස්
- s ගොනුව හැඳින්වීම
- පහන්සිළු පරික්ෂාව
- s ගොනුවේ මූලද්‍රව්‍ය පෙන්වන ප්‍රතික්‍රියා
- s ගොනුවේ ලවණ වල තාප වියෝජන
- ලවණ වල ජල ද්‍රව්‍යතා
අකාබනික රසායනය – s ගොනුව
රු500.00
1 month of access
අකාබනික රසායනය – s ගොනුව
Inorganic පුළුවන් ද කියලා අහනකොට බෑ කියලා පන්තියට ආපු ළමයින්ට උගන්නලා ආපහු සැරයක් ඒ ප්‍රශ්නෙම අහනකොට දුන්න උත්තර…











