heading

Our Successful

Work Process

Our Successful

Work Process

  • නිවැරැදි විෂය කරුණු

    විෂය නිර්දේශය ආවරණය වන නිවැරදි විෂය කරුණු සම්පිණ්ඩණය කර සිසුන්ට ඉගැන්වීම

  • විෂයානුබද්ධ ක්‍රියාකාරකම්

    විෂය කරුණු මතක තබා ගැනීම පහසු කිරීම උදෙසා සුවිශේෂ ක්‍රමවේද සතිපතා සිදුකිරීම

  • විශේෂ ප්‍රශ්න පත්‍ර

    සුවිශේෂ ප්‍රශ්න පත්‍ර මඟින් සිසුන් දැනුමින් සහ අත්දැකීම් මඟින් උසස් පෙළ විභාගයට සූදානම් කරවීම

  • නිවැරදි කාල රාමුව

    විෂය කරුණු පන්තිය තුළ දීම අවධාරණය කිරීමෙන් නිවැරැදි කාල රාමුවක් තුළ සිසුන් මෙහෙයවීම

  • A

    විශිෂ්ටතම ප්‍රතිඵල

    අවසන් ප්‍රතිඵලක් ලෙස සිසුන්ට විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා මඟපෙන්වීම

Echem Special

The final Paper Class

A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් එකපාර ලියන CHEMISTRY PAPER එක. විශේෂ ප්‍රශ්න, පෙරහුරු ප්‍රශ්න සමගින් සිසුන්ගේ විෂය පිළිබඳව හැකියාව වැඩි දියුණු කරමින් විභාගය සඳහා සූදානම් කරවනු ලබයි

මධ්‍යස්ථාන 32ක්

දිවයින පුරා මධ්‍යස්ථාන 32 දී සිසුන්ට ප්‍රශ්න පත්‍රය සඳහා භෞතිකව සහභාගි වීමේ හැකියාව ඇත.

ප්‍රගති සමාලෝචනය

නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ සිසුන්ගේ පසුගිය ප්‍රශ්න පත්‍ර වල ලකුණු අධ්‍යයනය කර සිසුන්ගේ ප්‍රගතිය වාර්තාවක් වෙබ්අඩවිය හරහා ලබා ගත හැකි වීම

image

වැඩිම Rank ලිස්ට් එක

උසස් පෙළ විභාගයට පසුව විශාලතම සිසුන් පිරිසකට එකවර ලකුණු ලබාදී ශ්රේණිගත කිරීම් සිදුකරන එකම Chemistry පන්තිය.

ලකුණු විශ්ලේෂණය

සෑම සිසුවෙකුටම ලකුණු පිළිබඳව ප්‍රශ්න පත්‍ර පරීක්ෂක සමඟ සම්බන්ධ වී වාර්තාවක් ලබාගත හැකි වීම, තම අඩුපාඩු ඔවුන් සමඟ සාකච්ඡා කළ හැකි වීම

Echem

Our Telegram Channels

2023 Revision

2023 Revision

2024 Revision

2024 Revision

2024 Theory

2024 Theory

2025 Theory

2025 Theory

The Paper Class

Top 10 Student List

Partners Carousel

heading

ගුරුවරයා පිළිබඳව,

2017 උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ 4 වන ස්ථානයට
(කොළඹ දිස්ත්‍රික් 2) සමත්ව මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිය උපාධිය අවසන් කරමින් සිටියි. 2019 දී උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු වසර 4ක් යන්නටත් පෙර (වයස අවුරුදු 24ක වන විට) දිවයිනේ එදා මෙදා තුර සමස්ථ ටියුෂන් ඉතිහාසයේම වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පන්තිය නිර්මාණය කරන්නේ, යල්පැනගිය ක්‍රමවේදයන් වෙනුවට වසර කිහිපයකට ඉහත දී තමා විසින්ම අනුගමනය කළ අතිසාර්ථක ක්‍රමවේදයන් පන්තියේ වැඩ පිළිවෙළට මුසු කරමින් අවවාදයට එහා ගිය ආදර්ශයක් මත සිසුන් විභාගයට සූදානම් කරවීම සහ විෂයන් 3ටම අදාළ නිවැරදි මගපෙන්වීම හේතුවෙන් වේ

සිය පළමු පන්තියෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා (දිවයිනේ 9) ද දෙවන පන්තියෙන් දිවයිනේ 2, 4 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයන් 2ක් දෙවැනියන් 3ක් සහ තෙවනියෙක් නිර්මාණය වන්නේ ද ඉහත කී හේතුව සහ ගුරුවරයා සතු සහජයෙන් ලද විෂය කරුණු පැහැදිලි කිරීමේ හැකියාව හේතුවෙන් වේ.

stats

Contact Us

පහත සඳහන් ආකාර මගින් ඔබට අප හා සම්බන්ධ විය හැක

ECHEM.lk

Our Head Office At Rajagiriya

Address: 468/1, ඇල්හේන පාර, මාදින්නාගොඩ, රාජගිරිය

+94 76 033 1104

info@echem.lk

Mon-Fri: 8am-8pm

468/1, ඇල්හේන පාර, මාදින්නාගොඩ, රාජගිරිය

8.00 a.m to8.00 p.m

Stay Connected