ABOUT CLASSES

ඔබට තොරතුරු දැන ගැනීමට අවශ්‍යය පන්තිය පහතින් තෝරන්න.

2021 REVISION

2021 උසස්පෙළට මුහුණ දීමට සූදානම් වන සිසුන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද මාස 9 ක් තුළ අවුරුදු දෙක හමාරක වැඩ කරවන සීඝ්‍ර පුණරීකෂණ පන්තිය.

2021 PAPER CLASS

මෙතෙක් ඉගෙනගෙන ඇති කරුණු යලි ආවරණය කිරීම හා විභාගයට එම ප්‍රශ්න ඇසෙන ආකාරය හා ඊට පිළිතුරු දිය යුතු නිවැරදි ආකාරය පුහුණු කරවන පන්තියයි.

2022 THEORY

2022 උසස්පෙළට මුහුණ දීමට සූදානම් වන සිසුන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද විශේෂ කණ්ඩායම් පන්තිය.

2023 THEORY

2023 උසස්පෙළට මුහුණ දීමට සූදානම් වන සිසුන්ට ගැලපෙන පරිදි සකස් කරන ලද විශේෂ කණ්ඩායම් පන්තිය.

E-Chemistry with Amila Dasanayake – හොඳම පාර හරියට ම දන්නේ, A පාරේ කෙලවරට ම ගිය කෙනෙක්…