2024 Theory

සෑම සෙනසුරාදා දිනයකම ප.ව.7.30 සිට 10.00 දක්වා පන්තිය පැවැත්වේ. (සජීවී පන්ති මඟහැරෙන සිසුන්ට recordings ලබාගත හැක.)

පන්තියට සහගභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ සමූහයට සම්බන්ධ වන්න.

Telegram Channel: https://t.me/echem2024
Discussion Group: https://t.mechem2024

විමසීම් – 071 063 38 38/ 071 063 38 32

(මෙම සියලු පියවර සඳහා සකස්කළ video tutorials පහත link එකෙන් ඔබට නැරඹිය හැක. https://echem.lk/tutorials)

කිසියම් මාසයක අතරමැද පන්තියට සම්බන්ධ වන සිසුන්ට එම මාසයේ මුල් පාඩම් සියල්ල නැවත ආවරණය කිරීමට අවස්ථාව සලසා දීම සිදුවේ.

1️⃣ www.echem.lk වෙබ් අඩවියේ student portal වෙත පිවිස, එහි create account වෙත පිවිස තමාට ගිණුමක් සකස්කර ගැනීම හා එහිදී තම email ලිපිනයට ලැබෙන email එක හරහා තම ගිණුම verify කරගැනීම.

2️⃣ student’s dashboard හි ඇති “purchase classes” වෙත පිවිස ඔබට සහභාගී වීමට අවශ්‍ය පන්තිය මිලදී ගැනීම. (Online card payments, බැංකු තැන්පතු යන ආකාර 2ටම මෙය සිදුකළ හැක. ඔබ ගෙවීම් සිදු කළේ card payment ගෙවීම් ක්‍රමය හරහා නම් එම වේලාවෙදීම ද, direct bank transfer ක්‍රමයට නම් අදාළ වේලාවෙන් පසුවද මිලදී ගත් පන්තිය My classes හි පෙන්වනු ඇත)

3️⃣ student’s dashboard හි ඇති “My Classes” හරහා ගොස් ඔබ ඉහත මිලදී ගත් පන්තිය අධ්‍යනය කිරීම.

  • Live : සෑම සතියකම සෙනසුරාදා ප.ව.7.30 සිට 10.00 දක්වා
  • Recording : ඉරිදා පෙ.ව.8.00 සිට පැය 48ක කාලයක්

මේ වනවිට වසර 4ක් වැනි ඉතාම කෙටි කාලයක් තුළ නුගේගොඩ සහ ගම්පහ යන නගර දෙකෙහිම රසායන විද්‍යාව පුණරීක්ෂණ පන්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් බවට අප පත්ව ඇති අතර ගුරුවරයා සතු කාලය සීමිත බැවින් සිද්ධාන්ත පන්ති online ලෙස පමණක් සිදු කෙරේ.

  • Syllabus Coverage

    1 සිට 14 දක්වා සියළුම පාඩම් වල සම්පූර්ණ සිද්ධාන්ත සාකච්ඡා කොට, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟ මාස 6කට පෙර විෂය නිර්දේශය අවසන් කිරීම.

  • Students Guide Programme

    සෑම සිසුවෙකුටම instructor කෙනෙකු යටතේ අධීක්ෂණය වන අතර සිසුවාගේ ප්‍රශ්න පත්‍ර බැලීම, homework පරික්ෂා කිරීම, ප්‍රගතිය අධ්‍යනය සහ අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් සැපයීම ඇතුළු තවත් සේවාවන් රැසක් instructor හරහා සිදුවේ. (Instructor කෙනෙක් කියන්නේ කලින් අවුරුදු වල හොඳටම විභාගේ කරපු ළමයි. අපි එයාලව අපේ team එකට බඳවා ගන්නේ වෙනම interview එකක් තියලා හොඳම සුදුසුකම් තියෙන අයව බලලා. ඒ නිසා ළමයින්ට මේක ලොකු අවස්ථාවක්. කිසිම අමතර අයකිරීමක් නැතුව ලංකාවෙන්ම අපේ පන්තියේ විතරක් ක්‍රියාත්මක වෙන වැඩක්.)

  • Memory Plus Programme

    අකාබනික රසායනය,කාබනික රසායනය, කර්මාන්ත හා පරිසර රසායනය වැනි සිසුන් විශේෂයෙන් පාඩම් කිරීමට අපහසුයි යැයි සලකන විෂය කොටස් මතක තබා ගැනීමට පහසු වන ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම හා පාඩම් කිරීමේ උපක්‍රම අනුව සකස් කරන ලද Study Sessions සහ Group Discussions වලින් සමන්විත Memory Plus වැඩසටහන.

  • Model Papers

    විභාගයට සූදානම් වන බොහෝ සිසුන්ගේ අදහස වන්නේ මුල් අවුරුදු දෙක සිද්ධාන්ත හදාරා අවසන් මාස 6 ප්‍රශ්න පත්‍ර කිරීම වන නමුත් මෙම විභාගයේ ඇති තරඟකාරිත්වයට එය ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි. මුල් කාලයේ සිටම තමා හදාරන සිද්ධාන්ත කොටස් වලින් ප්‍රශ්න පත්‍ර කිරීම තුළින් ක්‍රමානුකූලව තමාගේ අඩුපාඩු සකස්කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර අප පෙන්වා ඇති ප්‍රතිඵල පිටුපස ඇති ප්‍රධානතම රහස් කිහිපයෙන් එකක් වන්නේ ද එයයි.

  • Unit Discussions

    සෑම පාඩමක් අවසානයේම සජීවීව සිසුන්ගෙන් සෘජුව ප්‍රශ්න අසමින් මෙහෙයවන සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. මේ ඔස්සේ සමස්ථ පාඩම ම නැවත සාරාංශගත කිරීම සිදුවේ.

  • Unit Test

    සෑම ඒකකයක් අවසානයේ ම ලබාදෙන Unit Test ප්‍රශ්න පත්‍රය හරහා පාඩමෙන් පාඩමට ක්‍රමානුකූලව සිසුන්ගේ දැනුම ගොඩනැගීම හා පරික්ෂා කිරීම.

  • Weekly Review

    සෑම සතියකම පන්තිය ආරම්භයේ දී ලබා දෙන Weekly Review ප්‍රශ්න පත්‍ර තුළින් පසුගිය සතියේ අධ්‍යනය කළ කොටස් වල මතකය තහහවුරු කිරීම.

  • Homework

    සෑම සතියකටම අදාලව Homework ලබාදෙන අතර ඒවා සිසුන් සිදු කරන්නේද යන්න පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ද සකසා ඇත.

  • All 3 Subjects

    උසස්පෙළින් දිවයිනේ සිව්වෙනි ස්ථානයට සමත්වීමට හේතුපාදක වූ, සාමාන්‍යයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු සතු නොවන සුවිශේෂ අත්දැකීම් මත පදනම්ව විෂයන් තුනෙන්ම ඉහළම ප්‍රතිඵලයක් කරා යාමට සිසුන් වෙත ලබා දෙන අද්විතීය මඟපෙන්වීම

  • Discussion Groups

    විෂයට අදාලව සිසුන්ට මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සකස්කල ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Discussion Groups පැවතීම.

අප පන්තිය පිළිබඳව 2021A/L සිසුන්ගේ අදහස්…

මෙහි දැක්වෙන්නේ අදහස් දැක්වීම් දහසකට අධික ප්‍රමාණයකින් අහඹු ලෙස තෝරාගත් කිහිපයක් පමණක් වන බව සලකන්න.

  • මාසික පන්ති ගාස්තුව – Rs.3000
  • නිබන්ධන නිවසට ලබාගන්නේ නම් අමතර රු.300ක මුදලක් අයකෙරෙනු ඇත. (අවශ්‍ය නම් නිබන්ධන ගෙන්වා ගැනීමකින් තොරව ද පන්තියට සහභාගී විය හැක. සියළුම නිබන්ධන වල PDF ලබා දීම සිදුවේ.)

අලුතින් උසස්පෙළට පිවිසෙන ඔබට 2017 වසරේ ජීව විද්‍යා අංශයේ දිවයිනේ සිව්වෙනියාගෙන් පණිවිඩයක්...

ගුරුවරයා පිළිබඳව
  • 2017 උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය (කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානය) හිමි කරගත් අතර දැනට කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරයි.
  • නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස්පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ළමුන් අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ 2,4,9 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයින් 3ක්, දෙවනියන් 3ක් හා තෙවනියෙක් සමඟ ඉහළ ප්‍රතිඵල (65% කට වැඩි A, B ප්‍රතිශතයක් හා 100%ක සමත් ප්‍රතිශතයක්) වාර්තාකර ඇත.

අලුතින් පන්තිවලට ඇතුලත් වීම හෝ වෙනත් යමක් සම්බන්ධව ඔබට මතුවන ගැටලු විමසීමට පහතින් අපගේ telegram hotline අංශය සමඟ සම්බන්ධ වන්න.