1. ඔබට අවශ්‍ය මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය Download කරගෙන එය සිදුකරන්න.
2. පළමුව වෙනම කොළයක ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 40 හිම පිළිතුරු සටහන් කරන්න. අනතුරුව form එකේ එම පිළිතුරු ලකුණු කර submit කරන්න. (පිළිතුරු submit කිරීමේ link එක telegram channel එක හරහා ලබා දෙනු ඇත.)
සැ.යු. – කාලය අවසන් වී මිනිත්තු 5 ක් වන විට පිළිතුරු භාර ගැනීම අවසන් වන අතර ඉන් පසු කිසිදු පිළිතුරු පත්‍රයක් භාරගනු නොලැබේ.