පහතින් ප්‍රශ්න පත්‍රය ලිවීමට අධීක්ෂණය වන zoom session එකට join වන්න.
ප්‍රශ්න පත්‍රය අවසන් කර විනාඩි 15ක කාලයක් ඇතුලත තමාගේ පිළිතුරු පත්‍රය පහතින් upload කරනන්න. (ප්‍රමාද වී submit කරන පිළිතුරු පත්‍ර බාරගැනීමක් සිදු නොවේ.)
ප්‍රශ්න පත්‍රය අවසන් කර විනාඩි 15ක කාලයක් ඇතුලත තමාගේ පිළිතුරු පත්‍රය scan කර pdf එකක් ලෙස සකස් කර පහතින් upload කරනන්න. Upload කිරීමට පෙර අනිවර්යයෙන්ම පිළිතුරු පත්‍රයේ pdf එකේ file name එක පහළින් දක්වා ඇති ආකාරයට නිවැරදිව rename කරන්න. (ප්‍රමාද වී submit කරන පිළිතුරු පත්‍ර බාරගැනීමක් සිදු නොවේ.)
ප්‍රශ්න පත්‍ර එකතු කිරීමේදී හා rank කිරීමේදී ඇති විය හැකි ගැටලු අවම වීම සඳහා ප්‍රශ්න පත්‍ර rename කිරීමට කේතන ක්‍රමයක් ලෙස ඉහත උදාහරණය ලෙසට එවන ප්‍රශ්න පත්‍රයේ pdf rename කල යුතුවේ.
🛑 මෙම rename කිරීමේ කිසිදු space එකක් නොතැබිය යුතුය.
🛑 නිවැරදි ආකාරයට rename කර අදාල කාලය තුල අප වෙත එවන ( upload කිරීම හෝ telegram වෙත එවීම මගින්) පමණක් rank වනු ඇත.
🛑 මේ වන විට register වී ඇති සියලුම සිසුන්ට index numbers ලබාදී ඇති අතර ඔබට එය ලැබී නොමැති නම් telegram hotline එකට ඔබගේ ගැටලුව යොමු කරන්න.