1. ඔබට අවශ්‍ය මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය Download කරගෙන එය සිදුකරන්න.
ඔබට අවශ්‍ය මාධ්‍යයෙන් ප්‍රශ්න පත්‍රය Download කරගෙන එය සිදුකරන්න.
කාලය පැය 1 යි මිනිත්තු 30කින් අවසන් වන අතර ප්‍රශ්න පත්‍රය අවසන් කර විනාඩි 15ක කාලයක් ඇතුලත scan කර pdf කර upload කරනන්න. (ප්‍රමාද වී submit කරන පිළිතුරු පත්‍ර බාරගැනීමක් සිදු නොවේ).
Upload කිරීමට පෙර අනිවර්යයෙන්ම පිළිතුරු පත්‍රයේ file name එක නිවැරදි ක්‍රමවේදයට rename කරන්න. එසේ නොමැති ප්‍රශ්න අප විසින් පරික්ෂා කිරීමක් සිදු නොවේ
🔰 ප්‍රශ්න පත්‍ර එකතු කිරීමේදී හා rank කිරීමේදී ඇති විය හැකි ගැටලු අවම වීම සඳහා ප්‍රශ්න පත්‍ර rename කිරීමට කේතන ක්‍රමයක් ලෙස ඉහත උදාහරණය ලෙසට එවන ප්‍රශ්න පත්‍රයේ pdf rename කල යුතුවේ.
01. ප්‍රථමයෙන්ම ADයන අකුරු දෙක යෙදිය යුතුය.
02. ඉන් පසු ප්‍රශ්න පත්‍රයේ අංකය ඉලක්කම් දෙකක් මගින් යෙදිය යුතුය. (හෙට දින සිදුකරණුයේ 4 වන ප්‍රශ්න පත්‍රය නිසා එය 04 ලෙස විය යුතුය)
03. ඉන්පසු තමන්ගේ ඇතුලත්වීමේ අංකය යෙදිය යුතුය.
04. එවන ප්‍රශ්න පත්‍ර pdf වල පලමු පිටුවේ තමන්ගේ නම හා index number එක ලිවිය යුතුය.
🛑 මෙම rename කිරීමේ කිසිදු space එකක් නොතැබිය යුතුය.
🛑 මේ හැර වෙනත් කිසිවක් ලෙසට rename වී තිබිය නොහැක
🛑 නවැරදි ආකාරයට rename කර අදාල කාලය තුල අප වෙත එවන ( upload කිරීම හෝ telegram වෙත එවීම මගින්) පමණක් rank වනු ඇත.
🛑 මේ වන විට register වී ඇති සියලුම සිසුන්ට index numbers ලබාදී ඇති අතර ඔබට එය ලැබී නොමැති නම් telegram hotline එකට ඔබගේ ගැටලුව යොමු කරන්න