2022 Revision
පුනරීක්ෂණ පන්තියේ සියළුම පාඩම් මුල සිට සිද්ධාන්ත සියල්ල සමඟ ආවරණය කෙරේ. පුනරීක්ෂණ පන්තියට සමගාමීව ක්‍රියාත්මක වන ප්‍රශ්න පත්‍ර පන්තියේ සෑම සතියකම ප්‍රශ්න පත්‍රයක් ලියවා, සාකච්ඡා කරන අතර සියළුම ප්‍රශ්න පත්‍ර පරික්ෂා කර ලකුණු ලබාදී Rank කිරීම සිදුවේ. පන්තියේ notes ලියවා ගෙදරදී පාඩම් කිරීමට සිදුවන සම්ප්‍රදාය වෙනුවට පන්තිය තුළදීම පාඩම් කරවා ප්‍රශ්න සිදුකරවමින් විෂය තහවුරු කිරීම අපගේ ක්‍රමවේදයයි.

ගම්පහ - සුසිප්වන්
සෑම අඟහරුවාදා දිනයකම පෙ.ව.8.00 සිට 11.45 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය ද ප.ව.12.30 සිට 5.30 දක්වා පුනරීක්ෂණ පන්තිය ද පැවැත්වේ. ප්‍රධාන පන්ති දිනයට අමතරව සෑම සතියකම බදාදා ප.ව.8.00 සිට 10.30 දක්වා online ක්‍රියාත්මක වන අමතර පන්තියක්ද පැවැත්වේ. (සජීවී පන්ති මඟහැරෙන සිසුන්ට recordings ලබාගත හැක.)
Telegram Channel : https://t.me/echem2022
විමසීම් – 071 77 63 271
නුගේගොඩ - රොටරි
සෑම සෙනසුරාදා දිනයකම පෙ.ව.8.00 සිට 11.45 දක්වා ප්‍රශ්න පත්‍ර පන්තිය ද ප.ව.12.30 සිට 5.30 දක්වා පුනරීක්ෂණ පන්තිය ද පැවැත්වේ. ප්‍රධාන පන්ති දිනයට අමතරව සෑම සතියකම බදාදා ප.ව.8.00 සිට 10.30 දක්වා online ක්‍රියාත්මක වන අමතර පන්තියක්ද පැවැත්වේ. (සජීවී පන්ති මඟහැරෙන සිසුන්ට recordings ලබාගත හැක.)
Telegram Channel : https://t.me/echem2022
විමසීම් – 071 77 63 271


Online - echem.lk
සෑම අඟහරුවාදා දිනයකම ප.ව.12.30 සිට 5.30 දක්වා පුනරීක්ෂණ පන්තිය පැවැත්වේ. ප්‍රධාන පන්ති දිනයට අමතරව සෑම සතියකම බදාදා ප.ව.8.00 සිට 10.30 දක්වා online ක්‍රියාත්මක වන අමතර පන්තියක්ද පැවැත්වේ. (සජීවී පන්ති මඟහැරෙන සිසුන්ට recordings ලබාගත හැක.)
Telegram Channel : https://t.me/echem2022
විමසීම් – 071 063 38 38
අලුතින් පන්තිවලට ඇතුලත් වීම හෝ වෙනත් යමක් සම්බන්ධව ඔබට මතුවන ගැටලු විමසීමට පහතින් අපගේ telegram hotline අංශය සමඟ සම්බන්ධ වන්න.
-
Syllabus Coverage
1 සිට 14 දක්වා සියළුම පාඩම් වල සම්පූර්ණ සිද්ධාන්ත සාකච්ඡා කොට, ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟ මාස 6කට පෙර විෂය නිර්දේශය අවසන් කිරීම.
-
Students Guide Programme
සෑම සිසුවෙකුටම instructor කෙනෙකු යටතේ අධීක්ෂණය වන අතර සිසුවාගේ ප්‍රශ්න පත්‍ර බැලීම, homework පරික්ෂා කිරීම, ප්‍රගතිය අධ්‍යනය සහ අවශ්‍ය අවස්ථාවලදී උපදෙස් සැපයීම ඇතුළු තවත් සේවාවන් රැසක් instructor හරහා සිදුවේ. (Instructor කෙනෙක් කියන්නේ කලින් අවුරුදු වල හොඳටම විභාගේ කරපු ළමයි. අපි එයාලව අපේ team එකට බඳවා ගන්නේ වෙනම interview එකක් තියලා හොඳම සුදුසුකම් තියෙන අයව බලලා. ඒ නිසා ළමයින්ට මේක ලොකු අවස්ථාවක්. කිසිම අමතර අයකිරීමක් නැතුව ලංකාවෙන්ම අපේ පන්තියේ විතරක් ක්‍රියාත්මක වෙන වැඩක්.)
-
Memory Plus Programme
අකාබනික රසායනය,කාබනික රසායනය, කර්මාන්ත හා පරිසර රසායනය වැනි සිසුන් විශේෂයෙන් පාඩම් කිරීමට අපහසුයි යැයි සලකන විෂය කොටස් මතක තබා ගැනීමට පහසු වන ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම හා පාඩම් කිරීමේ උපක්‍රම අනුව සකස් කරන ලද Study Sessions සහ Group Discussions වලින් සමන්විත Memory Plus වැඩසටහන.
-
Model Papers
විභාගයට සූදානම් වන බොහෝ සිසුන්ගේ අදහස වන්නේ මුල් අවුරුදු දෙක සිද්ධාන්ත හදාරා අවසන් මාස 6 ප්‍රශ්න පත්‍ර කිරීම වන නමුත් මෙම විභාගයේ ඇති තරඟකාරිත්වයට එය ප්‍රමාණවත් නොවන බව අපගේ අදහසයි. මුල් කාලයේ සිටම තමා හදාරන සිද්ධාන්ත කොටස් වලින් ප්‍රශ්න පත්‍ර කිරීම තුළින් ක්‍රමානුකූලව තමාගේ අඩුපාඩු සකස්කර ගැනීමට අවස්ථාව ලැබෙන අතර අප පෙන්වා ඇති ප්‍රතිඵල පිටුපස ඇති ප්‍රධානතම රහස් කිහිපයෙන් එකක් වන්නේ ද එයයි.
-
Unit Discussions
සෑම පාඩමක් අවසානයේම සජීවීව සිසුන්ගෙන් සෘජුව ප්‍රශ්න අසමින් මෙහෙයවන සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. මේ ඔස්සේ සමස්ථ පාඩම ම නැවත සාරාංශගත කිරීම සිදුවේ.
-
Unit Test
සෑම ඒකකයක් අවසානයේ ම ලබාදෙන Unit Test ප්‍රශ්න පත්‍රය හරහා පාඩමෙන් පාඩමට ක්‍රමානුකූලව සිසුන්ගේ දැනුම ගොඩනැගීම හා පරික්ෂා කිරීම.
-
Weekly Review
සෑම සතියකම පන්තිය ආරම්භයේ දී ලබා දෙන Weekly Review ප්‍රශ්න පත්‍ර තුළින් පසුගිය සතියේ අධ්‍යනය කළ කොටස් වල මතකය තහහවුරු කිරීම.
-
Homework
සෑම සතියකටම අදාලව Homework ලබාදෙන අතර ඒවා සිසුන් සිදු කරන්නේද යන්න පරික්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ද සකසා ඇත.
-
All 3 Subjects
උසස්පෙළින් දිවයිනේ සිව්වෙනි ස්ථානයට සමත්වීමට හේතුපාදක වූ, සාමාන්‍යයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු සතු නොවන සුවිශේෂ අත්දැකීම් මත පදනම්ව විෂයන් තුනෙන්ම ඉහළම ප්‍රතිඵලයක් කරා යාමට සිසුන් වෙත ලබා දෙන අද්විතීය මඟපෙන්වීම
-
Discussion Groups
විෂයට අදාලව සිසුන්ට මතුවන ගැටලු සාකච්ඡා කිරීමට සකස්කල ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන Discussion Groups පැවතීම.
- Revision only – Rs. 2500
- Paper Class Only – Rs. 2000
- Revision + Paper – Rs. 3500
සෑම මාසයකම නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසට කුරියර් කරන අතර ඒ සඳහා අමතර ගාස්තු අය කිරීමක් සිදු නොවේ.
(මෙම සියලු පියවර සඳහා සකස්කළ video tutorials පහත link එකෙන් ඔබට නැරඹිය හැක. https://echem.lk/tutorials)
කිසියම් මාසයක අතරමැද පන්තියට සම්බන්ධ වන සිසුන්ට එම මාසයේ මුල් පාඩම් සියල්ල නැවත ආවරණය කිරීමට අවස්ථාව සලසා දීම සිදුවේ.
1️⃣ www.echem.lk වෙබ් අඩවියේ student portal වෙත පිවිස, එහි create account වෙත පිවිස තමාට ගිණුමක් සකස්කර ගැනීම හා එහිදී තම email ලිපිනයට ලැබෙන email එක හරහා තම ගිණුම verify කරගැනීම.
2️⃣ student’s dashboard හි ඇති “purchase classes” වෙත පිවිස ඔබට සහභාගී වීමට අවශ්‍ය පන්තිය මිලදී ගැනීම. (Online card payments, බැංකු තැන්පතු යන ආකාර 2ටම මෙය සිදුකළ හැක. ඔබ ගෙවීම් සිදු කළේ card payment ගෙවීම් ක්‍රමය හරහා නම් එම වේලාවෙදීම ද, direct bank transfer ක්‍රමයට නම් අදාළ වේලාවෙන් පසුවද මිලදී ගත් පන්තිය My classes හි පෙන්වනු ඇත)
3️⃣ student’s dashboard හි ඇති “My Classes” හරහා ගොස් ඔබ ඉහත මිලදී ගත් පන්තිය අධ්‍යනය කිරීම.