2021 A/L Cemistry MCQ Answers

Amila Dasanayake (MBBS Undergraduate)

හොඳම පාර හරියටම දන්නේ A පාරේ කෙළවරට ම ගිය කෙනෙක්...

2021 උසස්පෙළ රසායන විද්‍යාව බහුවරණ පිළිතුරු හා විවරණය පහළින් Download කළ හැක.

අප පන්තිය පිළිබඳව 2021A/L සිසුන්ගේ අදහස්...

මෙහි දැක්වෙන්නේ අදහස් දැක්වීම් දහසකට අධික ප්‍රමාණයකින් අහඹු ලෙස තෝරාගත් කිහිපයක් පමණක් වන බව සලකන්න.

ගුරුවරයා පිළිබඳව
  • 2017 උසස්පෙළ විභාගයෙන් ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ සිව්වන ස්ථානය (කොළඹ දිස්ත්‍රික් දෙවන ස්ථානය) හිමි කරගත් අතර දැනට කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරයි.
  • නිවැරදි විෂය දැනුම, විෂය කරුණු පැහැදිලි කිරීමට ඇති හැකියාව සහ උසස්පෙළ විභාගය පිළිබඳව ඇති සමීප අත්දැකීම් යන කරුණු හේතුවෙන් ඉතාම කෙටි කාලයකින් ළමුන් අතර ජනප්‍රියත්වයට පත්වී ඇති අතර වසර 2ක් වැනි කෙටි කාලයක් තුළ දිවයිනේ 2,4,9 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයින් 3ක්, දෙවනියන් 3ක් හා තෙවනියෙක් සමඟ ඉහළ ප්‍රතිඵල (65% කට වැඩි A, B ප්‍රතිශතයක් හා 100%ක සමත් ප්‍රතිශතයක්) වාර්තාකර ඇත.