heading

A/L PAPER එකට පස්සේ ලංකාවේ වැඩිම ළමයි ප්‍රමාණයක් එකපාර ලියන CHEMISTRY PAPER එක. විශේෂ ප්‍රශ්න, පෙරහුරු ප්‍රශ්න සමගින් සිසුන්ගේ විෂය පිළිබඳව හැකියාව වැඩි දියුණු කරමින් විභාගය සඳහා සූදානම් කරවනු ලබයි

image
2024 Theory

2027 Theory

2023 Revision

2026 Theory

2025 Theory

2025 Theory

2025 Revision

2025 Revision

Partners Carousel

heading

ගුරුවරයා පිළිබඳව,

2017 උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ 4 වන ස්ථානයට
(කොළඹ දිස්ත්‍රික් 2) සමත්ව මේ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ සිය උපාධිය අවසන් කරමින් සිටියි. 2019 දී උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන ඔහු වසර 4ක් යන්නටත් පෙර (වයස අවුරුදු 24ක වන විට) දිවයිනේ එදා මෙදා තුර සමස්ථ ටියුෂන් ඉතිහාසයේම වැඩිම සිසුන් පිරිසක් සහභාගි වන රසායන විද්‍යාව පන්තිය නිර්මාණය කරන්නේ, යල්පැනගිය ක්‍රමවේදයන් වෙනුවට වසර කිහිපයකට ඉහත දී තමා විසින්ම අනුගමනය කළ අතිසාර්ථක ක්‍රමවේදයන් පන්තියේ වැඩ පිළිවෙළට මුසු කරමින් අවවාදයට එහා ගිය ආදර්ශයක් මත සිසුන් විභාගයට සූදානම් කරවීම සහ විෂයන් 3ටම අදාළ නිවැරදි මගපෙන්වීම හේතුවෙන් වේ

සිය පළමු පන්තියෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා (දිවයිනේ 9) ද දෙවන පන්තියෙන් දිවයිනේ 2, 4 ඇතුළුව දිස්ත්‍රික් ප්‍රථමයන් 2ක් දෙවැනියන් 3ක් සහ තෙවනියෙක් නිර්මාණය වන්නේ ද ඉහත කී හේතුව සහ ගුරුවරයා සතු සහජයෙන් ලද විෂය කරුණු පැහැදිලි කිරීමේ හැකියාව හේතුවෙන් වේ.

stats
ECHEM.lk

Our Head Office At Rajagiriya

Address: 468/1, ඇල්හේන පාර, මාදින්නාගොඩ, රාජගිරිය

+94 76 033 1104

info@echem.lk

Mon-Fri: 8am-8pm

468/1, ඇල්හේන පාර, මාදින්නාගොඩ, රාජගිරිය

8.00 a.m to8.00 p.m